Skip to content

yasaslive/sinhala-newspaper-dataset

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

6 Commits
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Repository files navigation

Sinhala Newspaper Dataset

Active dataset may change regularly!

Contains Sinhala news with header date and time

Date, Time, Heading, News
"December 22, 2012", 09:38 am, ගැටලුව ඉදිරියේදී විස‍ඳෙයි, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා වන ලිපි ලේඛන උසස් අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබේ.ඊයේ (21) දිනයේ දී අදාළ ලිපි ලේඛණ භාර දුන් බවවිශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව එම ලිපි ලේඛණ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට භාර දී තිබේ.ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ සිය වැටුප් ගැටලුව විසදීම සඳහා වන චක‍්‍රලේඛ නිකුත් කරනු ඇති බව ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය.පසුගිය සඳුදා දිනයේ මුදල් අමාතංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සමග පැවති සාකච්ජාවක දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැටුප් ගැටලුව විසදීම සඳහා වන එකඟතාවලට පැමිණෙන ලදී.

Made with ❤️in Sri Lanka

About

No description, website, or topics provided.

Resources

License

Stars

Watchers

Forks

Releases

No releases published

Packages

No packages published